පාර්ලිමේන්තුවේ මහලේකම් කලකිරෙයි

පාර්ලිමේන්තුවේ මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයාද කලකිරීමෙන් සිටින බව ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසයි.

පාර්ලිමේන්තු මහලේකම්වරයා කලකිරීම හේතුවෙන් ධූරය අත්හැර යාමේ සූදානමකද සිටින බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියල් නිශාන්ත පැවසීය.

අද (17) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version