සර්ව පාක්ෂික හමුවට කරූ නොඑයි

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අද (18) කැඳවා තිබෙන සර්ව පක්‍ෂික හමුවට තමන් සහභාගී නොවන බව කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

මෙම සර්ව පාක්‍ෂික හමුව අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Exit mobile version