දේශපාලන අර්බුද මැද පෙරටුගාමීන් අත්පත්‍රිකා බෙදයි

මතු වි ඇති දේශපාලන අර්බුදය පිළිබදව ජනතාව දැනුවත් කිරිමට පෙරටුගාමි පාක්ෂිකයින් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

එහි සමාරම්භක අවස්ථාව අද දින කොළඔ කොටුව දුම්රිය පළින් ආරම්භ විය.

Exit mobile version