එජාප දිස්ත්‍රික් රැස්වීමට මනූෂ සහ පියසේනත් යයි

ඊයේ  (24)  ගාල්ල දිස්ත්‍රික් එජාප දිස්ත්‍රික් සංවිධානයේ රැස්විමට පියසේන ගමගේ හා  මනුෂ නානායක්කාර යන මහත්වරු පැවති  සහභාගිවිය.

ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි වජිර අබේවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් ගාල්ල උළුවිටිකේ පිහිටි ඒ මහතාගේ නිවසේ දි මෙම රැස්විම පැවැත්විණි.

Exit mobile version