ශ්‍රී ලංකාව ලකුණු 208ට සීමා වෙයි

තෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනිමට  ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි.

පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ම‍‍ෙ වන විට ක්‍රිඩකයින් සියලු දෙනා දැවී ලකුණු 208ක් ලබා ගැනීමට සමත් විය. ඒ පන්දු වාර 48ක් තුළයි.

තිසර පෙරේරා පන්දු 37කදී ලකුණු 38ක් ලබා සිටියදී දැවී යාමට සිදු විය.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට 209ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට සිදු වේ.

 

 

Exit mobile version