අලුත්ම රුපියල අගමැතිට

ශ්‍රී ලංකා මහ බැංකුව අලුතෙන්ම නිකුත් කරන රුපියලේ කාසි අද(27) අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුුුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‌‌වෙත පිළි ගැන්වීය..

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අගමැතිවරයා වෙත මෙම කාසි පිළිගැන්වීය.

Exit mobile version