ජාතික වෙළඳ ප්‍රතිපත්තියකට කැබිනට් අනුමැතිය

ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සඳහා ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඊයේ (27) රැස්වූ කැබිනට් රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලැබී ඇත.

Exit mobile version