පක්ෂ නායක රැස්වීම අවසන් – ආණ්ඩුව සහභාගී නොවෙයි

කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීම ආණ්ඩු පක්ෂයේ සහභාගීත්වයකින් තොරව අවසන් වී තිබේ.

මෙහිදී අද දින න්‍යායපත්‍රයට අනුව සභාව පැවැත්වීමට තීරණය වී ඇති බවයි සඳහන් වේ.

Exit mobile version