කුරුණෑගල දියවෙන වළාකුළු

කුරුණෑගල මුත්තෙට්ටුගල ප්‍රදේශයට ආසන්නයේ පිහිටි වෙල්යායක තිබි අද (29) අළුයම සුදු පැහැති වළාකුලකට සමාන ද්‍රව්‍යයක් දකින්නට ලැබුනු බව ප්‍රදේශවාසින් පවසයි.

ඉතා විශාල ප්‍රදේශයක් පුරා එ්වා පැතිරි තිබුනු බවත් හිරු එළිය පතිත වන විට හා අතින් අල්ලන විට දියවි යන ස්වභාවයක් දකින්නට වු බවයි බව ප්‍රදේශවාසින් පවසා සිටියේ.

Exit mobile version