එජාපෙ ඡන්දවලට බය නොමැති බව පාඨලී කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බලකාමී උන්මාදය නැමැති රෝගයක් වැළදී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම එක්සත් ජාතික පෙරමුණ ඡන්ද වලට භය නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Exit mobile version