ජනපති සමඟ සාකච්ඡා අවසන් තීරණයක් නැහැ

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර ඊයේ (30) රාත්‍රි පැවති සාකච්ජාවේදි අවසන් තිරණයකට නොපැමිණි බව වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර අවසන් අදියරේ සාකච්ජාවක් හෙට (02) දිනයේදි පැවැත්විමට නියමිත බව පාර්ලිමෙන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් සදහන් කර සිටියේය.

සිය නිල ටිවිටර් ගිණුම හරහා සටහනක් තබමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියේය.

Exit mobile version