ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් තරගය 15 වන දා

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් 15 වනදා මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් සංවිධාන කළ මෙම තරගාවලිය සඳහා විවෘත සහ වයස අවුරුදු 22 න් පහළ කාණ්ඩ යටතේ කාන්තා හා පිරිමි කණ්ඩායම් 2500 ක් පමණ තරග වැදිනි.

පිරිමි විවෘත අංශයේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ – සියනෑ තරු ක්‍රීඩා සමාජය සහ කොළඹ – බලරැස් ක්‍රීඩා සමාජයයි.

Exit mobile version