ඉන්දියාවෙන් S13 දුම්රිය ශ්‍රී ලංකාවට

S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ දී මෙම දුම්රිය නිපදවා අැත.

මෙම දුම්රිය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමට නියමිතය.

මෙහි දුම්රිය මැදිරි 13කින් සමන්විත වන අතර එයට වායුසමනය කළ මැදිරිද අයත් වෙයි.

විදුලියෙන් හා ඩීසල්වලින් ධාවනය වන දුම්රියට එන්ජින් දෙකක් අැති අතර මෙහි නවීතම ආසන මෙන්ම වයිෆයි පහසුකම්ද ඇතුළත් කර තිබේ.

Exit mobile version