මරදාන අවට දැඩි රථවාහන තදබදයක්

ජාතික එකමුතුව මඟින් සංයවිධානය කරන රැළියක් හේතුවෙන් මරදාන අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා අැතිවී ඇති බව වාර්තා වෙයි.

පවතින වාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

Exit mobile version