Home දේශීය පුවත් මහින්දගේ අාරක්ෂාව ඉවත් කරන්න නලීන් ඉල්ලයි

මහින්දගේ අාරක්ෂාව ඉවත් කරන්න නලීන් ඉල්ලයි

0
මහින්දගේ අාරක්ෂාව ඉවත් කරන්න නලීන් ඉල්ලයි

කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ අග්‍රාමාත්‍යවරයා නොවන බවත් ඔහුට ලබා දුන් අමතර ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පොලිස්පතිගෙන් ඉල්ලීමක් කර අැත.

මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙන් නිසාවෙන් ඔහුගේ ආරක්ෂාව සම්පුර්ණයෙන් ඉවත් කිරීමට ඉල්ලීම් නොකරන බවත් අග්‍රාමත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු ලබාදුන් අමතර ආරක්ෂාව ඉවත් කරන මෙන් ඉල්ලීම් කරන බව මන්ත්‍රීවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version