රාජ්‍ය සේවක වැටුප් අවධානමක – එජාපය

එක්සත් ජාතික පක්ෂය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් 2019 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම අවධානමකට පත්ව ඇති බව සදහන් කර තිබේ.

එහි වැඩ්දුරටත් සදහන් කර ඇත්තේ නීත්‍යානුකූල රජයක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු නොකිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවයි.

Exit mobile version