2022 දී මෙරට ඉදිවන විදුලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන්

කණු මතින් දිවෙන මෙරට ප්‍රථම විද්‍යුත් දුම්රිය මාර්ගය කොළඹ කොටුවේ සිට කොට්ටාව මාලපල්ල දක්වා ඉදි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ සඳහා දැනට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම විද්‍යුත් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2022 වසරේදී අවසන් කිරීමට නියමිතයි.

ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත වැය කරන මුදල අමෙරිකානු ඩොලර් බිලියනයකි.

Exit mobile version