බැංකු මැනේජර්ගේ ගෙට පැනල පහර දීලා

යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් යාපනේ අරියාලේ රාජ්‍ය බැංකුවක කළමනාකරුවකුගේ නිවසකට පහරදී ඇත.

අද (13) අලුයම් කාලයේදී පහරදීම කර ඇති අතර මෙමගින් නිවසේ බඩු බහිරාදියට හා මෝටර් රථයට අලාභ හානි සිදු වී ඇති නමුත් කිසිවකුටත් හානි සිදු වී නොමැත.

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

යාපනය පොලිසිය විමර්ෂණ කටයුතු මෙහෙයවයි

Exit mobile version