GMOA රාජිත ප්‍රතික්ෂේප කරයි

පත්කිරිමට යෝජිත නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යධුරය සඳහා යළි රාජිත සේනාරත්න මහතා පත් නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය. ඔවුන් ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් මෙ බව සඳහන් කර තිබේ.

Exit mobile version