ඉදිරියේදී ජනතාවාදී ආර්ථික වැඩපිළිවෙලක්

ඉදිරි වසරක කාලය සඳහා ජනතාවාදී ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙන් පසු ජනතාවගේ යුතුකම් ඉටු කිරීමට පියවර ගන්නා බව ද එ් මහතා ප්‍රකාශ කළේය.

2020 දී පැවැත්වෙන මැතිවරණය ද තම පක්ෂය ජයගෙන එය 2025 වසර දක්වා ගෙන යන බව ද රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version