මාලිංගට රුපියල් කෝටි 4.5ක් ගෙවයි

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසිය ජායිපූර්හිදී පැවැත්වුණු අතර මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය රුපියල් ලක්ෂ 200 කට වෙන්දේසි කෙරුණි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.5කට අධිකයි.

ඔහු මිලදී ගනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසිනුයි.

Exit mobile version