අගමැතිධූරයෙන් අස්වු හේතුව ගැන අනුරාධපුරයේ දී මහින්ද කී කථාව

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවෙන් පසු රට අස්ථාවර කිරීමට නොහැකි බැවින් සිය අගමැතිධුරයෙන් ඉල්ලා අස්වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද(19) පෙරවරුවේ අනුරාධපුරයට පැමිණ ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් අතර එහිදි අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

Exit mobile version