එජාපයේ නව සන්ධානයට සුමන්තිරන් සහය නොදක්වයි

තම පක්ෂය එක්සත් ජාතික පෙරමුණ විසින් ගොඩනැගිමට නියමිත නව සන්ධානය සඳහා සහය ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.

ඔහු පවසන්නේ තම පක්ෂය ආණ්ඩුවට සහය දක්වන්නේ  වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් නොවන බව සුමන්තිරන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් වාමාංශික පෙරමුණේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

Exit mobile version