කැබිනට් අමාත්‍යවරු සඳහා 35ක් ඉන්න බව ප්‍රමිත කියයි

මධ්‍යම පළාත් සභා සන්ධාන මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය ට්විිටර් ගිණුමේ පණිවිඩයක් තබමින් කැබිනට් අමාත්‍යවරු සඳහා 35 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇති බව සඳහන් කර තිබේ.

ඒ මහතා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න හා විජයමුණි සොයිාසාගේ නම්ද ඒ අතර ඇති බවයි.

 

Exit mobile version