එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30 ඉක්මවා යාමට තවදුරටත් උත්සහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ එම උත්සහය පාර්ලිිමේන්තුවේදී පරාජය කරන බවයි.
ආණ්ඩු බලය නැවත ලබා ගත්තද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ තව තවත් උග‍්‍ර වෙමින් ඇති බව ද ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.