වන්නිල ඇත්තන්ගෙන් ඉල්ලීමක්

විදේශිකයන්ගෙන් බේරාගත් රට ආරක්ෂා කරගැනීම දේශපාලකයන් සතු වගකීමක් බවත්, විදේශ රටවල අවශ්‍යතාවන්ට අනුව කටයුතු නොකරන ලෙසත් ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

වන්නිලඇත්තන් මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

Exit mobile version