මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිරට තද වැසි

ඉදිරි පැය කිහිපය තුළ මධ්‍යම, සබරගමුව,දකුණු සහ බස්නාහිර පළාත්වල අනතුරු ඇඟවීම් ප්‍රදේශවල (පැය හයක පමණ කාලයක් සඳහා) ගිගිරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු සහ ගිගිරුම් ඇතිවීමේ හැකියාව පැවතිය හැකිය.

මේ අතර සමහර ස්ථාන වලට මි.මී.75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගිරුම් සහිත වැසි සමඟ පැ.කි.මී. 70-80 පමණ කෙටිකාලින තද සුළං ද ඇති විය හැකිය.

Exit mobile version