පරිපාලන සේවයේ පුරප්පාඩු සඳහා පත්විම්

ඊයේ (27) දින අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු වු තනතුරු සඳහා අදාළ පත්විම් ලබා දීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

2017 වසරේ ජුලි හා අගෝස්තු මාසවල පැවති සම්මුඛ පරීක්ෂණ වල ප්‍රතිපල  මත මෙලෙස නිලධාරීන් 40 දෙනෙකුට පත්වීම් ලබා දීම සිදු විය.

Exit mobile version