මේ වසරේ සමෘද්ධිය දෙන සංඛ්‍යාව දයා කියයි

පොරොත්තු ලේඛනයේ සිටින දිළිදු පවුල් ලක්ෂ 08ක් සඳහා මේ වසර තුළ සමෘද්ධි දිමනාව ලබාදීමට කටයුතු කරන බව දයා ගමගේ අමාත්‍යවරයා පැවසීය.

ඔහු පවසන්නේ මේ වන විටත් සමෘද්ධිලාභින් ලක්ෂ 14ක් සිටින බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව වසර වෙනුවෙන් අමාත්‍යාශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

Exit mobile version