පරිසරයට අලුත් සභාපතිවරයෙක්

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙසින් කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙන අතර එම පත් කිරීම තෙවසරක් දක්වා සිදු කර තිබේ.

Exit mobile version