මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය නිවාරණය හා අපරාධ මැඬපැවැත්වීමට සම්බන්ධ වූ පොලීසියේ 1034කට ජනපති සම්මාන හා ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් ජනපති මේ බව සඳහන් කළේය.

Exit mobile version