මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් ඉන්දියාවටත්

ශ්‍රි ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් ආරම්භ කර ඇති මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවහන් ජාලයේ ශාඛාවක් ඉන්දියාවේ විවෘත කිරිමට ඔවුන් සැලසුම් කර තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවරදී මෙම අවන්හල විවෘත කිරීමට නියමිතය. මීට පෙර ඔවුන් චීනයේ ෂැංහායි නුවරත්, පිලිපීනයේ මැනිලා නුවරත් ශාඛා විවෘත කරනු ලැබීය.

පෙබරවාරි මාසයේදී මෙම නව ශාඛාව විවෘත කිරීමට නියමිතව තිබේ.

Exit mobile version