ක්‍රීඩකයන්ට කාලයකට පෙර තහනම් වූ දෙයක් රසල් කියයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, විස්තර විචාරක රසල් අනෝල්ඩ් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තිබුණේ බොහෝ කාලයකට පෙර බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ වන විට සමාජ මාධ්‍ය හේතුවෙන් ගැටලු කිහිපකට මුහුණ දී ඇති බවත් එහි වැඩ්දුරටත් සඳහන් කර ඇත.

මෙහි නවතම තත්ත්වය වන්නේ ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග හා ඔහුගේ බිරිඳත් හිටපු එක්දින නායක තිසර පෙරේරා හා ඔහුගේ බිරිඳත් යන දෙපාර්ශ්වය අතර ඇතිව තිබෙන සමාජ මාධ්‍ය ගැටුමයි.

Exit mobile version