ඕස්ට්‍රේලියානු අගමැති, ජනපති හමුවේ

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

මෙම හමුවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා වලට වසර 70 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව වලට සහභාගි වීමට නියමිත අතර අද දහවල් 12.15 ට පමණ ඕස්ට්‍රේලියාව බලා නැවත පිටත්වීමට නියමිතය .

Exit mobile version