රාජ්‍ය පාලන ක්‍රියාවලිය කඩා වැටීමට හේතුව මහින්ද කියයි

ව්‍යවස්ථාදායක සභාව විසින් ක්‍රියාත්මක කරන අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් සමස්ත රාජ්‍ය පාලන ක්‍රියාවලියම කඩා වැටීමකට ලක්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම, අධිකරණය විවේචනය කිරීමක් හෝ හෑල්ලුවට ලක්කීරීමක් නොවන බව ඔහු සඳහන් කර ඇත.

වර්තමානයේ රට තුළ නීතිය  නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

Exit mobile version