කෙසෙල්වත්තේ දී අල රංජි අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ මාමණ්ඩිය වන අල රංජි නොහොත් රංජිත් තිලකරත්න නම් පුද්ගලයෙකු කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 03 ක් සහ තියුණු ආයුධ 02 ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

මෙම සැකකරු බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකු බවට කරුණු අනාවරණය වී තිබේ.

Exit mobile version