ඉදිරියේ රටට වෙන දෙයක් ගැන ගෝඨා කියයි

පාතාලය හා මත්කුඩුවලින් තොර රටක් ඉදිරි රජයකදි බිහි කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගෙලිඔය පැවති එළිය සම්මන්ත්‍රණයකට ඊයේ (02) පස්වරුවේ එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා පැවසීය.

එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද මහනුවර ගෙලිඔය ප්‍රදේශයේදි පැවැත් වුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Exit mobile version