පෙට්‍රල් ලබා දීම වාහනවලට පමණයි

විශේෂ චක්‍රලේඛයක් නිතුක් කරමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය දැනුම් දී තිබෙන්නේ පවතින තත්ත්වය සමනය වන තෙක් සියලු පිරවුම්හල් වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙසට යි.

2017/01 යටතේ එම චක්‍ර ලේඛය නිකුත් කර ඇත්තේ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ සංවර්ධන ලේකම් උපාලි මාරසිංහ මහතා විසිනි.

 

Exit mobile version