අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය අද

විසර්ජන පනත් කෙටුම්පත 2019, කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවැනි දිනය අද(14) පැවැත්වෙයි.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය අද විවාදයට ගැනේ.

Exit mobile version