අන්තර් විශ්වවිද්‍යාලීය විරෝධතා පා ගමනක් අද

අද(19) අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් කොළඹ, කොටුව දුම්රිය පොළ ආසන්නයේ දී ආරම්භ වීමට නියමිතයි.

සබරගමු විශ්වවිද්‍යාලීය බඳවා ගැනීම් කප්පාදුවට විරෝධය පා මෙම පා ගමන සංවිධානය කර තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙය සංවිධානය කර ඇත.

Exit mobile version