අයවැය 2019 කාරක සභා අවස්ථවේ විවදාය අද(28) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.
අද අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයී.
ඒ අනුව, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ විවදයට ගැනේ.