පරාජය වූ වැය ශීර්ෂ වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

පරාජයට පත්වූ අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් රුපියල් බිලියන 287 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, මහානගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණි.

Exit mobile version