අසත්‍ය ප්‍රචාරවලට කලබල වෙන්න එපා

අද(21) උදෑසන කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් විවිධ අරමුණු ඔස්සේ ගෙනයන ප්‍රචාරවලට කලබලයට පත් නොවන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ පිළිබදව තහවුරු කරන ලද නිල තොරතුරු හැකි ඉක්මනින් ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Exit mobile version