පොලිස් ඇදිරි නීතිය නිසා අධිවේගයේ ගාස්තු රහිතව යන්න පුළුවන්

පොලිස් ඇදිරි නීතිය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගාස්තු රහිතව රථ වහනවලට ගමන් කිරීමට හැකියාව සලසා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහතාගෙන් කළ විමසීමකදි මේ බව පැවසීය.

Exit mobile version