ඇමෙරිකාවේ MCC ආයතනයෙන් ඩො මිලියන 480ක ප්‍රදානයක්

ඇමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රතිපාදනය ලබාදීමට තීරණය කර තිබේ.

එය ඇමෙරිකාව විසින් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉහළම ප්‍රදානය වෙයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ මේ සඳහා අනුමැතිය ලබාදී ඇත.

Exit mobile version