තවමත් රට තුළ ත්‍රස්ත බිය

ජනතාවට රට තුළ නිදහසේ ජීවත් වීමට හැකි වාතාවරණයක් ඇති කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ තවමත් රට තුළ ත්‍රස්ත බිය පවතින බවයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

Exit mobile version