Home දේශීය පුවත් හිටපු යුද හමුදාපතිවරයෙක් නව ආරක්ෂක ලේකම් ධූරයට

හිටපු යුද හමුදාපතිවරයෙක් නව ආරක්ෂක ලේකම් ධූරයට

0
හිටපු යුද හමුදාපතිවරයෙක් නව ආරක්ෂක ලේකම් ධූරයට

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version