සමාජ මාධ්‍ය ජාලා තහනම තවදුරටත්

Facebook ඇතුළු සමාජ මාධ්‍ය සඳහා පැනවූ තාවකාලික තහනම තවදුරටත් ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අවධාරණය කළේ, සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සෙවීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කළ බවයි.

Exit mobile version