ඇසළ පෙරහැරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර ඇතුළු පෙරහැරවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බව සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අද(16) දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ලිඛිතව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Exit mobile version