සහරාන්ගේ සමීපතමයින් 2ක් STF අත්අඩංගුවට

හොරොවුපතාන ප්‍රදේශයේදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල සඳහන් කළේය.

Exit mobile version